රනිල්ගෙන් විමල්ට දුරකථන ඇමතුමක්

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.

කෙටි වේලාවක් පැවැති මෙම දුරකථන සංවාදයේදී වර්තමාන දේශපාලන තත්ත්වය ගැන ද කෙටි කතාබහක නිරතවීමට දෙදෙනාම අමතක කළේ නැහැ.

menu
menu