විමල් වීරවංශගේ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග

රුපියල් මිලියන 75 කට අධික වත්කම් හා දේපළ අයතා ලෙස උපයා ගත් බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද දින නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කළා
මෙම නියෝගය නිකුත් වී පැය කිහිපයකින් පසුව විත්තිකාර විමල් වීරවංශ මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයේ පෙනී සිටි අතර ඉන්පසුව නිකුත් කෙරුණු වරෙන්තුව ආපසු කැඳවීමටද අධිකරණය නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණය විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

menu
menu