ඖෂධ ශාලා රැසක් වැසීයාමේ අවදානමක ?

මෙරට පෞද්ගලික ඖෂධ ශාලා 55% ක් බලපත්‍ර ගැටලු‍වක් හේතුවෙන් වැසීයාමේ අවදානමකට ලක්ව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික ඖෂධශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති චන්දික ගන්කන්ද කියා සිටියේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් අවස්ථා කිහිපයකදී විසඳුම් ඉල්ලා සිටියද ඊට කිසිදු සහනයක් නොලැබුණු බවයි.

menu
menu