රන් මිල  ඉහළට

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ.

අද (27) වනවිට ලෝක රන් මිල ඩොලර් 4,553 දක්වා ඉහළ ‍ගොස් ඇත.

ඒ අනුව, මෙරට රත්‍රං මිල අද දිනයේ දෙවන වරටත් ඉහළ ගොස් තිබුණි.

කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි නිකුත්කළ නවතම දත්ත අනුව අද දිනය තුළ රත්‍රං මිලේ සමස්ථ වැඩිවීම රුපියල් 12,000ක් බව සඳහන්ය.

ඒ අනුව අද දිනයේ "කැරට් 22" රන් පවුමක් මිල රු. 340,400ක් ලෙස දැක්වුණි

menu
menu