සිරියාවේ බෝම්බ පිපිරීමක්

සිරියාවේ ඩෙයර් එස්-සෝර් පළාතේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

යතුරුපැදියක තිබී අදාල බෝම්බය පිපිරීගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

බෝම්බ පිපිරීමෙන් තුවාල ලැබු තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු රෝහල් ගත කර ඇත.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාර ගෙන නොමැති බව සිරියානු ආරක්ෂක අංශ සඳහන් කර තිබේ.

menu
menu