ලංකාව පළමුව පන්දුව අතට ගනී
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්රිකට් තරගාවලියේ සිම්බාබ්වේට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්රී ලංකාව සමත් වී තිබෙනවා.
ඒ අනුව කාසියේ වාසිය දිනාගත් නායක දසුන් ශානක පළමුව පන්දු යැවීමට තීරණය කර කෙරුනා.

